අමෙරිකානු ඒබ්‍රහම් ලින්කන් නෞකාව සිට ඉරානයට එරෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි

0

 


ඉරානයේ හමුදා ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර සඳහා USS ඒබ්‍රහම් ලින්කන් (Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකාව කලාපීය මුහුදු සීමාවේ සිට අඛණ්ඩව සිය ගුවන් මෙහෙයුම් සිදු කරන බව අමෙරිකාව ප්‍රකාශ කරයි.

ඉරාන හමුදාව විසින් අදාළ නෞකාව ඉලක්ක කර ගනිමින් කෲස් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, ඒ හේතුවෙන් නෞකාවේ පිහිටීම වෙනස් කිරීමට සිදු වූ බවත් ඉරානය කළ ප්‍රකාශයකින් පසුව අමෙරිකාව මෙම පැහැදිලි කිරීම සිදු කර ඇත.

කෙසේ වෙතත්, අමෙරිකානු බලධාරීන් පවසන්නේ තම මෙහෙයුම්වලට බාධාවක් වී නොමැති බවත්, නෞකාව සැලසුම් කළ පරිදි ඉරාන ඉලක්ක වෙත ප්‍රහාරාත්මක මෙහෙයුම් දියත් කරමින් පවතින බවත්ය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top