පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් අඩුකෙරේ..

0

 


පාන් රාත්තලක මිල රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය අමාත්‍යවරයා වෙත  එකඟතාව පළ කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය නිවේදනය ක‍ළේ, අනෙකුත් බේකරි නිෂ්පාදන මිල අඩුකිරීමට ද  ඔවුන් එකඟතාව පළ කර ඇති බවයි.

අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කිරීමට මෙරට පිටි සමාගම් තීරණය කළේ ය.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top