ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ ගින්නක්

0



ගාල්ල දෙවට හන්දිය ප්‍රදේශයේ පැරැණි යකඩ එක්රැස්කරන වෙළඳසැලක ගින්නක් හටගෙන තිබේ. 

එය පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ තුනක් යොදවා ඇත. 

ගිනි ගැනීම හේතුවෙන් ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ඇතිව තිබේ.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top