හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 36ක් සමග විදෙස් කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට...

0

 


හෂීස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 36 යි ග්රෑම් 152 ක් සමග කැනඩා ජාතික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය සඳහන් කළේ, කැනඩාවේ ටොරෙන්ටෝ නුවර සිට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණි ඇය, අබුඩාබි ගුවන් තොටුපොළේ සිට මෙරටට පැමිණ ඇති බවයි.

ජාත්‍යන්තර බුද්ධි තොරතුරකට අනුව ගුවන් තොටුපොළේදී ඇය අත්අඩංගුවට ගැනිණි.

සිය ගමන් මලු තුළ ඇඳ ඇතිරිවල ඔතා, ඇය එම හෂිස් තොගය දිවයිනට රැගෙනවිත් ඇත.

අත්අඩංගුවට ගත් කැනඩා ජාතික කාන්තාවගේ වයස, අවුරුදු 36 ක්.

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top