සම්මන්තුරේ දිල්සාද් පර්වීස්
මෙය අම්පාර දිස්ත්‍රික්කයේ උගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් උගන මාලිකා තන්න ගම්මානයේ ප්‍රධාන වීදි වලින් එකකි.
මෙම මාර්ගය භාවිත කරන ප්‍රදේශවාසීන්, පාසල් සිසුන්, ගැබිණි කාන්තාවන් සහ රියදුරන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින අතර මෙම මාර්ගය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙස ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබඳව අදහස් දැක්වූ ඒ මහතා, “මෙම මාර්ගය බොහෝ තැන්වල වළ ගොඩැලි සහිතයි. මේ හේතුවෙන් හදිසි අවශ්‍යතා සඳහා රෝගීන් වාහනවල රැගෙන යාමට නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.එම නිසා විපතට පත් මාර්ගය කඩිනමින් පිළිසකර කර මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවද ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.





