වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති සමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකරට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
තුවාල ලැබූ මන්ත්‍රීවරයා මේ වනවිට රෝහල්ගතකර ඇති බවයි වාර්තා වෙන්නේ.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සභාපතිවරයාගේ වැලිගම ප්‍රාදේශීය සභාවේ නිල කාමරයට පැමිණ මෙම වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බවයි වාර්තා වෙන්නේ.

