පළාත් පාලන ඡන්දයේ නාම යෝජනා මාර්තු 17 සිට..

0


 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම මාර්තු 17 වැනිදා සිට 20 වැනිදා දහවල් 12 දක්වා සිදුකිරීමට දින නියම කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට මුද්‍රණය සඳහා යොමුකර ඇතැයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.එස්.කේ. බණ්ඩාර මාපා මහතා සඳහන් කළේ ය. .

ඔහු ප්‍රකාශ කළේ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය ලබන මාර්තු 20 වැනිදා දහවල් 12 න් පසුව පැවැත්වෙන නාමයෝජනා පිළිගැනීමේ රැස්වීමේදී නිල වශයෙන් නිවේදනය කරන බවයි. 

Post a Comment

0Comments
Post a Comment (0)

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top